රුසියානු ජනපතිගෙන් යුක්‍රේන ජාතිකයන්ට දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

රුසියානු ජනපතිගෙන් යුක්‍රේන ජාතිකයන්ට දැනුම්දීමක්

රුසියානු ජනපතිගෙන් යුක්‍රේන ජාතිකයන්ට දැනුම්දීමක්

රුසියානු හමුදාව සතුව පවතින යුක්රේනයේ නැගෙනහිර කේසන් නගරයේ ජනතාවට ඉන් ඉවත් වන ලෙස රුසියානු ජනපති දැනුම් දී තිබෙනවා.

ඒ යුක්‍රේන හමුදාව එම නගරය යලි අත්පත් කර ගැනීමට යුද්ධ කිරීම හේතුවෙන් ඉන් ජනතාවට හානි විය හැකි බැවිනුයි.

මේ අනුව 70,000ක පමණ පිරිසක් එම ප්‍රදේශය අත්හැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

views

234 Views

Comments

arrow-up