ඉන්දුනීසියා මුහුදු කලාපය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

ඉන්දුනීසියා මුහුදු කලාපය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසියා මුහුදු කලාපය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසියාවේ, Bengkulu මුහුදු කලාපය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර සිටිනවා.

 

මෙම භූමිකම්පාව සමග මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති බවයි පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධස්ථානය නිවේදනය කර සිටින්නේ.

 

කෙසේ වුවත් තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

views

228 Views

Comments

arrow-up