ඕස්ට්‍රේලියාවේ දී තරුණියක් ඝාතනය කළ ඉන්දීය ජාතිකයා වසර 04කට පසු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

ඕස්ට්‍රේලියාවේ දී තරුණියක් ඝාතනය කළ ඉන්දීය ජාතිකයා වසර 04කට පසු අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ දී තරුණියක් ඝාතනය කළ ඉන්දීය ජාතිකයා වසර 04කට පසු අත්අඩංගුවට

මීට වසර 04කට පෙර එනම් 2018 වසරේ දී 24 හැවිරිදි ඕස්ට්‍රේලියානු තරුණියකගේ ඝාතනයට ලක් වූ සිරුරක් එරට වෙරළ තීරයක තිබි හමුවී තිබුණි.

 

කෙසේ නමුත් ඇගේ මරණයට සම්බන්ධ ඝාතකයා කවුරුන්දැයි යන්න අනාවරණය වී නොතිබූ අතර ඒ පිළිබඳ තොරතුරු ලබාදෙන්නෙකුට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක් ලබා දෙන බවට ඕස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබුණි.

 

ඒ අනුව ලැබුණු තොරතුරකට අනුව වසර 04කට පසුව ඇගේ මරණයට සම්බන්ධ බව කියන ඉන්දීය ජාතික ඝාතකයා ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණි.

 

views

210 Views

Comments

arrow-up