චාල්ස් රජුට යළිත් බිත්තර ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

චාල්ස් රජුට යළිත් බිත්තර ප්‍රහාරයක්

චාල්ස් රජුට යළිත් බිත්තර ප්‍රහාරයක්

 

එංගලන්තයේ ලන්ඩන් නුවර උතුරු පළා‌තේ පිහිටි ලුටෝන් නගරයේ චාරිකාවක නිරතව සිටි බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට යළිත් වරක් බිත්තර ප්‍රහාරයක් එල්ලවී ඇති බව BBC ලෝක සේවය වාර්තා කරනවා.

 

රජු දැක බලාගැනීම සඳහා රැස්ව සිටි පිරිස අසළට ගොස් නත්තලට සුබ පතමින් සිටියදී චාල්ස් රජු හට මෙම බිත්තර ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

 

කෙසේවෙතත් පොලීසිය සදහන් කරන්නේ අදාළ බිත්තර ප්‍රහාරය චාල්ස් රජුට නොවැදුණු බවයි.

views

235 Views

Comments

arrow-up