තවදුරටත් කොරෝනා වෛරසය තර්ජනයක් නොවේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

තවදුරටත් කොරෝනා වෛරසය තර්ජනයක් නොවේ

තවදුරටත් කොරෝනා වෛරසය තර්ජනයක් නොවේ

 

තවදුරටත් කොවිඩ්19 වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියේසස් මහතා පවසනවා.

 

 

ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධානීවරයා මේ බව කියා සිටියා.

 

 

2020 වසරේ දී කොවිඩ්19 වෛරසය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණා.

views

211 Views

Comments

arrow-up