DEC
15
තායිවානයේ ප්‍රභල භූ කම්පනයක්

තායිවානයේ රික්ටර් මාපාංක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ඒ හුවාලියෙන් ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර තිහක් පමණ දුරිනුයි.
පසුගිය මාසයේ ද තායිවානයේ භූ කම්පනයක් හටගත් අතර ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
208 Views
Comments