චීනයේ දැවැන්ත හෙලිදරව්ව
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

චීනයේ දැවැන්ත හෙලිදරව්ව

චීනයේ දැවැන්ත හෙලිදරව්ව

චීනයේ බලපෑමට වඩාත්ම ලක් වූ රටවල් ලැයිස්තුවේ පාකිස්ථානය පළමු ස්ථානයේ පසුවන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

 

තායිවානය පදනම් කරගත් පර්යේෂණ ආයතනයක් වන ඩබල් තින්ක් ලැබ්ස් (DoubleThink Labs) විසින් දෙසැම්බර් 8 වන දින සිදුකරන ලද අධ්‍යයනයකදී ලොව පුරා රටවල් 82 ක් චීනයේ විවිධ බලපෑම්වලට නතුව ඇති බව හදුනාගෙන ඇත.

 

එම ලැයිස්තුවේ පාකිස්තානය ඉහලින්ම ශ්‍රේණිගත කර ඇති අතර විදේශ සහ දේශීය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් චීනය මත එහි සම්බන්ධතා සහ යැපීම ඊට හේතුවී තිබේ.

views

195 Views

Comments

arrow-up