ඉහළ අහසේ දී ගුවන් යානයක් වායු කැලඹීමකට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

ඉහළ අහසේ දී ගුවන් යානයක් වායු කැලඹීමකට

ඉහළ අහසේ දී ගුවන් යානයක් වායු කැලඹීමකට

අමෙරිකාවේ ෆීනික්ස් සිට හොනලූලූ දක්වා පියාසර කරමින් තිබු ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

 

අනතුරෙන් පුද්ගලයින් 36 දෙනෙකු තුවාල ලබ ඇති අතර ඉන් 11 දෙනෙකුගේ තත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

views

176 Views

Comments

arrow-up