චීනයේ යළිත් කොරෝනා රෝගීන් වැඩි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

චීනයේ යළිත් කොරෝනා රෝගීන් වැඩි වෙයි

චීනයේ යළිත් කොරෝනා රෝගීන් වැඩි වෙයි

චීනයේ පනවා තිබූ කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරටින් කොරෝනා රෝගීන් ගණන සහ මරණ ගණන දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

 

මේ තත්ත්වය මත නිවෙස්වලට ගොස් වැඩිහිටියන් එන්නත්කරණයට ලක් කිරීමට චීනයේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

 

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීන වැසියන්ගෙන් 90%ට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක්ව සිටියත් බුස්ටර් එන්නත ලබා ගෙන ඇත්තේ වැඩිහිටියන්ගෙන් 57.9%ක් පමණයි.

views

185 Views

Comments

arrow-up