DEC
20
චීනය තායිවානයේ ඇතැම් කෘෂි අපනයන තහනම් කරයි

චීනය විසින් 2021 දී තායිවාන අන්නාසි සහ ඇපල් ආනයනය තහනම් කිරීමෙන් පසුව, 2022 අගෝස්තු මාසයේදී මාළු වර්ග සහ පැඟිරි පලතුරු ආනයනය සීමා කිරීම හරහා වෙළෙදාම අවියක් ලෙස භාවිත කළ ද එය අසාර්ථක බව අනාවරණය ව ඇත.
තායිවානයෙන් චීනයට සිදුකරන කෘෂි අපනයන, එරට අපනයනවලින් 0.6%ක් පමණක් වන බැවින්, මෙම සීමා කිරීමවලින් සිදුවන සෘජු ආර්ථික බලපෑම සීමිත බව පැවසේ.
එහෙත් මෙම පියවරවල මගින් සිදුවන අනාගත බලපෑම සදහා තායිවානය සූදානම් විය යුතු බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවා ඇත.
193 Views
Comments