ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල සිසුන් පන්ති වර්ජනයක
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල සිසුන් පන්ති වර්ජනයක

ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාල සිසුන් පන්ති වර්ජනයක

ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පංති වර්ජනයක් ආරම්භ කර තිබේ.

 

ඒ තලෙයිබාන් පාලනය කාන්තාවන්ට පනවා ඇති උසස් අධ්‍යාපන තහනමට විරෝධය පළ කරමින් ය.

 

විශ්වවිද්‍යාල සිසුන් ප්‍රකාශ කරන්නේ කාන්තා පන්ති යළි ආරම්භ නොකරන්නේ නම් තමන් අඛණ්ඩව පන්ති වර්ජනයේ නිරත වන බවයි.

 

views

224 Views

Comments

arrow-up