චීනය නිසා කලාපීය අර්බුදයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

චීනය නිසා කලාපීය අර්බුදයක්

චීනය නිසා කලාපීය අර්බුදයක්

 

චීනය බලහත්කාරයෙන් ඉන්දු පැසිෆික් කලාපය තුළ සිය ආධිපත්‍යය පැතිරවීමට උත්සහ කිරීම හමුවේ කලාපීය අර්බුදයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එහිදී චීනය ඉන්දියාවට සහ තායිවානයට එල්ල කරන බලපෑම් කැපී පෙනෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

 

චීනය එල්ල කරන තර්ජන හා දේශසීමා උල්ලංඝණය කිරීමට එරෙහිව සාර්ථකව මුහුණ දීම සදහා ඉන්දියාව සතුව යුදමය බලය හා ආර්ථික ශක්තිය ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

views

241 Views

Comments

arrow-up