චීනයේ තරුණයන් මිලියන 20කට රැකියා නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

චීනයේ තරුණයන් මිලියන 20කට රැකියා නැහැ

චීනයේ තරුණයන් මිලියන 20කට රැකියා නැහැ

චීනයේ වයස අවුරුදු 16ත් 24ත් අතර වයසේ පසුවන තරුණ ජනගහනයෙන් මිලියන 20ක් වර්තමානය වන විට රැකියා වියුක්තියෙන් පෙළෙන බව අධ්‍යයනයකින් හෙළිව තිබේ.

 

මෙම ගණනය කිරීම චීන රජයේ නිල සංඛ්‍යා ලේඛන මත පදනම්ව සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මිලියන 107ක් වන චීනයේ නාගරික තරුණ ප්‍රජාව යොදා ගනිමින් මෙම ගණනය කිරීම සිදුකර ඇති අතර ඒ සඳහා ග්‍රාමීය රැකියා වියුක්තිය මෙම දත්ත වලින් ප්‍රකාශ නොවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

211 Views

Comments

arrow-up