ඉලොන් මස්ක් ට්විටර් අත්හරීද?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

ඉලොන් මස්ක් ට්විටර් අත්හරීද?

ඉලොන් මස්ක් ට්විටර් අත්හරීද?

පරිශීලකයන්ගෙන් අදහස් විමසා ට්විටර් හරහා ඡන්දයක් පැවැත්වීමට ඉලොන් මස්ක් කටයුතු කර ඇති බව වාර්තා වේ.

 

එම ඡ්න්දයේ  ප්‍රතිඵල අනුව ප්‍රධාන විධායක තනතුරේ ඉදිරියටත් ඔහු කටයුතු කරන්නේ ද? නැද්ද? යන්න පිළිබදව තීරණය කරන බව ඉලොන් මස්ක් පවසා තිබේ.

views

205 Views

Comments

arrow-up