ඉන්දියාව හා චීනය අතර යුද ගැටුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

ඉන්දියාව හා චීනය අතර යුද ගැටුමක්

ඉන්දියාව හා චීනය අතර යුද ගැටුමක්

ඉන්දියා හා චීන හමුදා අතර ගැටුමක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

පසුගිය 09 වනදා මෙම ගැටුම හටගෙන ඇති අතර ඒ පිළිබඳව තොරතුරු මුල්වරට වාර්තා වූයේ ඊයේ (12) දිනයේය.

 

මෙම ගැටුම අරුනාචල් ප්‍රදේශයේ දී හටගෙන තිබුණි.

 

ගැටුමෙන් ඉන්දීය හමුදා සාමාජිකයන් 06 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර චීන හමුදාවට සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

 

views

255 Views

Comments

arrow-up