DEC
07
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සිදුකළ ජර්මනියේ 25 දෙනෙකු අත්අඩංගුවට

ජර්මනියේ වර්තමාන රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීමේ චෝදනාවට පුද්ගලයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම පිරිස පාර්ලිමේන්තුවට ඇතුළු වී එය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීමේ සැලසුමක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූවන් සහ මීට පෙර ආරක්ෂක අංශවල සේවයේ නියුතු පුද්ගලයන් බවට අනාවරණය වී තිබේ.
258 Views
Comments