DEC
01
චීනය නේපාලයේ ඉඩම් කොල්ලයක

චීනය නේපාල භූමිය ආක්‍රමණය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබේ.
ඒ අනුව චීනය නේපාලයේ උතුරුදිග දේශසීමාවේ ස්ථාන 10 කින් හෙක්ටයාර 36 ක භූමි ප්‍රමාණයක් අත්පත් කර ගෙන ඇතැයි නේපාලයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ හමුවේ චීනය නේපාලයේ දේශසීමාවට මායිම්ව පවතින ගම්මාන අත්පත් කර ගෙන ඇති බවට ද වාර්තා පළ වේ.
241 Views
Comments