DEC
01
ලොව ජීවත් වීමට සුදුසුම නගරය ස්පාඤ්ඤයේ වෙලෙන්සියා

ලොව ජීවත් වීමට සහ රැකියාවක නිරත වීමට සුදුසුම නගරය ලෙස ස්පාඤ්ඤයේ වෙලෙන්සියා නම් කර තිබෙනවා.
ඒ ඉන්ටර් නේෂන්ස් නම් සංවිධානයක් විසින් රටවල් 50ක් යොදාගනිමින් සිදුකල සමීක්ෂණයකට අනුවයි.
ලෝ පුරා නගරවල පොදු ප්‍රවාහනය,නිවාස, ආරක්ෂාව සහ දේශගුණය යන සාධක කීපයක් සලකා බලා මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.
253 Views
Comments