එමිරේට්ස් ලංකාවට එන සෘජු ගුවන් ගමන් වැඩි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
24

එමිරේට්ස් ලංකාවට එන සෘජු ගුවන් ගමන් වැඩි කරයි

එමිරේට්ස් ලංකාවට එන සෘජු ගුවන් ගමන් වැඩි කරයි

එමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාවට සෘජු ගමන්වාර වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කියා සිටියේ කොළඹ සහ ඩුබායි අතර දෛනික ගමන්වාර වැඩි කිරීමට පියවර ගන්නා බවයි.

 

ගුවන් මඟීන්ගෙන් ඉල්ලීම් සලකා බලා දෙසැම්බර් 01 වනදා සිට මෙම අතිරේක ගමන්වාරය ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කළේ.

views

210 Views

Comments

arrow-up