ගාසා තීරයේ ගින්නකින් 21ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

ගාසා තීරයේ ගින්නකින් 21ක් මරුට

ගාසා තීරයේ ගින්නකින් 21ක් මරුට

ගාසා තීරයෙන් ජබාලියා සරණාගත කඳවුරේ ඇති වූ ගින්නකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර දරුවන් දස දෙනෙකුද සිට ඇති බවයි වාර්තා වන්නේ.

සරණාගත කඳවුරේ මුළුතැන්ගෙයි ඇති වූ ගෑස් කාන්දුවක් ගින්නට හේතු වී තිබෙනවා. 

views

198 Views

Comments

arrow-up