NOV
11
ලබන සතියේ චීනය අභිබවා යන ඉන්දියාව

මේ මස 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 සීමාව දක්වා ළඟාවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එහිදී චීනය අභිබවා යමින් ඉන්දියාව ලොව වැඩිම ජනගහනය සහිත රට බවට 2023 වසරේ දී පත්වනු ඇති බවද සඳහන් කරයි.
2030 වසර වන විට ලෝක ජනගහනය බිලියන 8.5ක් දක්වාත් වසර 2050 වන විට ජනගහනය බිලියන 9.7ක් දක්වාත් ඉහළ යනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු ගත කර තිබේ.
258 Views
Comments