තුර්කියේ ආගමික කල්ලි නායකයෙකුට වසර  8,658ක සිරදඬුවමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

තුර්කියේ ආගමික කල්ලි නායකයෙකුට වසර  8,658ක සිරදඬුවමක්

තුර්කියේ ආගමික කල්ලි නායකයෙකුට වසර  8,658ක සිරදඬුවමක්

තුර්කියේ ආගමික කල්ලියක නායකයෙකු වූ අද්නාන් ඔක්ටාර් හට වසර 8,658ක සිර දඬුවමක් නියම කිරීමට තුර්කි අධිකරණය පියවර ගෙන තිබෙනවා.

ඒ අපරාධ කල්ලියක් මෙහෙයවීම, දේශපාලන සහ හමුදා ඔත්තු බැලීම් සහ බාල වයස්කරුවන් ලිංගික අපයෝජනයට ලක් කිරීම යන චෝදනා මතයි.

මේ සමගම ඔහුගේ අනුගාමිකයන් වූ තවත් සැකකරුවන් දස දෙනකුට ද මෙවැනිම සිර දඬුවම් අධිකරණය විසින් නියම කර තිබෙනවා.

views

213 Views

Comments

arrow-up