චීන ජනපතිගෙන් කැනඩා අගමැතිට චෝදනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

චීන ජනපතිගෙන් කැනඩා අගමැතිට චෝදනාවක්

චීන ජනපතිගෙන් කැනඩා අගමැතිට චෝදනාවක්

චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ කැනේඩියානු අගමැති ජස්ටින් ට්රූඩෝ අතර පැවති සාකච්ඡාවක තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කල බවට චීන ජනපතිවරයා විසින් කැනඩා අග්‍රාමාත්‍යවරයා වෙත චෝදනාවක් එල්ල කර තිබෙනවා.

ඒ G20 සමුළුව අතරවාරයේදී පැවති හමුවක් අතරතුරයි.

මෙම හමුවේ වීඩියෝ දර්ශන මාධ්‍යට නිකුත් වූ අතර චීන ජනපතිවරයාගේ කනස්සලු සහගත හැසිරීම එහිදී හොඳින් පිළිබිඹු වී තිබුණා. 

views

215 Views

Comments

arrow-up