NOV
24
අධිවේගී මාර්ගවල සන්නද්ධ මංකොල්ලකෑම් ඉහළට

ඇෆ්ගනිස්ථානයේ ට්‍රක් රථ රියදුරන් අධිවේගී මාර්ගවල සන්නද්ධ මංකොල්ලකෑම් වැඩි වීම ගැන කනස්සල්ල පළ කර තිබේ.
තුවක්කු පෙන්වා කොල්ලකරුවන් ඔවුන්ගේ මුදල් සහ වටිනා දේ අහිමි කර ඇති බව පජ්වොක් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත. .
අපරාධ ඉහළ ගියද, ආරක්ෂක නිලධාරීන් සොරකම්වලට ගොදුරු වූ රියදුරන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් අධිවේගී මාර්ගවල ආරක්ෂාව සහතික කිරීමට පියවර ගෙන ඇති බව සදහන් කරන බවත් එරට වාර්තා පවසයි.
222 Views
Comments