DEC
07
ආජන්ටිනාවේ උප ජනාධිපතිට වසර හයක සිරදඬුවමක්

ආජන්ටිනාවේ උප ජනාධිපතිනි ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ට එරට අධිකරණය වසර 6 ක සිර දඬුවමක් නියම කරන තිබෙනවා.
ඒ ඇය ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් සිය හිතවතුන්ට ලබා දීම හේතුවෙනුයි.
කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ ඇය සිරගත නොවනු ඇති බවයි.
205 Views
Comments