බ්‍රිතාන්‍යයේ මහ ජාතිය අඩුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
30

බ්‍රිතාන්‍යයේ මහ ජාතිය අඩුවෙයි

බ්‍රිතාන්‍යයේ මහ ජාතිය අඩුවෙයි

බ්‍රිතාන්‍යයේ සමස්ථ ජනගහනයෙන් කිතුනු බැතිමතුන් ගණන අඩකට වඩා අඩු වී ඇති බව BBC ලෝක සේවය පවසනවා.

 

මිලියන 27.5ක් ලෙස දැක්වෙන එම සංඛ්‍යාව ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කළ 46.2 ලෙස සටහන් වන බවයි ඔවුන්ගේ වර්තාවක සඳහන් වන්නේ.

 

නිරාගමික ජන කොට්ඨාශය දෙවන ස්ථානයේ පසුවන අතර එය මිලියන 22.2කි.

 

කෙසේ වෙතත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මුස්ලිම් ජනගහනය එරට කැපිපෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

views

204 Views

Comments

arrow-up