NOV
30
පකිස්තානයේ ග්වාදර් වරාය වසා දමන බවට තර්ජන

පාකිස්තාන පළාත් රජය එකඟ වූ ඉල්ලීම් ඉටු නොකළහොත් ග්වාදර් වරාය වසා දමන බවට ග්වාදර් අයිතිවාසිකම් ව්‍යාපාරයට නායකත්වය දුන් මවුලානා හිදයතූර් රෙහ්මාන් බලොච් තර්ජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ග්වාදර්හි අයිතිවාසිකම් දෙන්න’ ව්‍යාපාරය 25 වන දින, දහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවති රැලියකින් අධිවේගී මාර්ගය වසා දැමූ බව, පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
විරෝධතාකරුවන් සදහන් කර ඇත්තේ රජය ඉල්ලීම් ප්‍රඥප්තියට අනුව ක්‍රියා කළ යුතු බවත් එසේ නොවුවහොත් වරාය වසා තබන බවත්ය.
203 Views
Comments