අධික හිම පතනයෙන් ලන්ඩනයේ ගුවන් ගමන් අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

අධික හිම පතනයෙන් ලන්ඩනයේ ගුවන් ගමන් අත්හිටුවයි

අධික හිම පතනයෙන් ලන්ඩනයේ ගුවන් ගමන් අත්හිටුවයි

අධික හිම පතනය හේතුවෙන් ලන්ඩන් හි ස්ටැන්ස්ටඩ් ගුවන් තොටුපලේ සියලුම ගුවන් ගමන් නවතා දමා තිබෙනවා.

එමෙන්ම අධික මීදුම සහිත තත්වය හේතුවෙන් හීත්රෝ සහ ගැට්වික් ගුවන්තොටුපල වලද ගුවන් ගමන් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දුම්රිය ප්‍රමාද වීම් සහ රිය අනතුරුද එම ප්‍රදේශවලින් බහුලව වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

views

189 Views

Comments

arrow-up