කැනඩාවේ නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

කැනඩාවේ නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්

කැනඩාවේ නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්

5 දෙනෙක්ගේ ජීවිත අහිමි කළ වෙඩි තැබීමක් පිළිබදව කැනඩාවේ ටොරොන්ටෝ නගරයෙන් වාර්තා වේ.

 

සිදු වීමෙන් අනතුරුව පොලිස් වෙඩි පහරට ලක්වී වෙඩික්කරු මරණයට පත් වී ඇත.

 

තුවක්කුකරු එම නිවාස සංකීර්ණයේ නිවාස කිහිපයක සිටි පුද්ගලයින්ට වෙඩි තබා තිබූ අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

views

209 Views

Comments

arrow-up