ලෝක ශූර මෙසී තීරණය වෙනස් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
19

ලෝක ශූර මෙසී තීරණය වෙනස් කරයි

ලෝක ශූර මෙසී තීරණය වෙනස් කරයි

කටාරයේ පැවති අවසන් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලියනොල් මේසේ කියා සිටියේ තමන්ට ලෝක ශූරයෙකු ලෙස තවත් තරග කිහිපයක් අත්විඳීමට අවශ්‍ය බවයි.

 

ඒ අනුව ඔහු 2024 වසරේ පැවැත්වෙන කොපා ඇමරිකා තරගයට සහ ඉදිරි ලෝක කුසලාන තරග වලටද සහභාගි වනු ඇති.

views

213 Views

Comments

arrow-up