JAN
03
උගන්ඩාවේ තෙරපීමකින් දහයක් මරුට

උගන්ඩාවේ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා පැවැත්වූ උත්සවයක් අතරතුරදී තෙරපීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
197 Views

Comments