ලොව වැඩිම නඩු ප්‍රමාණයක් දාපු මිනිසා තම මවට විරුද්ධවත් නඩුවක් දා ගිනස් පොතට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
28

ලොව වැඩිම නඩු ප්‍රමාණයක් දාපු මිනිසා තම මවට විරුද්ධවත් නඩුවක් දා ගිනස් පොතට යයි

ලොව වැඩිම නඩු ප්‍රමාණයක් දාපු මිනිසා තම මවට විරුද්ධවත් නඩුවක් දා ගිනස් පොතට යයි

ලෝකේ වැඩිම නඩු ප්‍රමාණයක් හිමි පුද්ගලයා වෙන්නේ ජොනතන් ලී රිචස්.

 

ඔහුගේ පළමු නඩුව දාලා තියෙන්නේ ඔහුගේ අම්මාට විරුද්ධවයි.

 

තම මවට විරුද්ධව ඔහු නඩු දමා ඇත්තේ ඔහුව හොඳින් රැක බලා නොගත් නිසයි.

 

අම්මට විතරක් නෙවෙයි තව බොහෝ අයට මොහු නඩු දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

 

ඔහු දැනට දමා ඇති නඩු සංඛ්‍යාව 2600ක්  පමණ වන අතර මේ නිසාවෙන්ම ඔහුගේ නම ගිනස් පොතට ඇතුළත් වෙලා තිබෙනවා.

views

403 Views

Comments

arrow-up