යුක්රේන ජනපති ඇමරිකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
21

යුක්රේන ජනපති ඇමරිකාවට

යුක්රේන ජනපති ඇමරිකාවට

යුක්රේන ජනපති විලැද්මීර් සෙලෙන්ස්කි අද(21) ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

එහිදී ඔහු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රුසියාව සමඟ යුද්ධයක් පවතින අතරතුර ඔහු මෙලෙස රටින් පිටවන පළමු අවස්ථාව මෙයයි.

views

229 Views

Comments

arrow-up