ෂී ජිංපින් හා දිමිත්‍රි අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

ෂී ජිංපින් හා දිමිත්‍රි අතර හමුවක්

ෂී ජිංපින් හා දිමිත්‍රි අතර හමුවක්

ඊයේ (21) චීනයේ බීජිං නුවරදී චීන ජනපති ෂී ජිංපින් හා රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් අතර සාකච්ඡාවක් පැවැත්ව තිබෙනවා.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට දෙරටේ උපාය මාර්ගික සම්බන්ධතා මෙන්ම රුසියානු - යුක්රේන යුදමය තත්ත්වය පිළිබඳව සාකච්ඡා වී ඇති බවට වාර්තා වේ.

 

දිමිත්‍රි මෙද්වදෙව් රුසියානු ආරක්ෂක කවුන්සිලයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන කාල වකවානුවක මෙම සාකච්ඡා සිදුවීම විශේෂත්වයක්.

views

243 Views

Comments

arrow-up