උතුරු කොරියාවෙන් නව අත්හදා බැලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

උතුරු කොරියාවෙන් නව අත්හදා බැලීමක්

උතුරු කොරියාවෙන් නව අත්හදා බැලීමක්

උතුරු කොරියාව විසින් අධි තෙරපුම් ඝන මෝටාරයක් අත්හදා බලා තිබෙනවා.

ඊයේ(15) දිනයේ දී එරට නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණයෙන් සෝහේ චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී මෙම අත්හදා බැලීම සිදුකර තිබෙනවා.

උතුරු කොරියාව විසින්.මෙවැනි අත්හදා බැලීමක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

views

231 Views

Comments

arrow-up