DEC
10
ගැඹුරු ළිඳට වැටුණු පුංචි “සාහු” මරුට පරදියි

ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ කුඩා විවරයක් සහිත ගැඹුරු ළිඳකට ඇද වැටුණු තන්මේ සාහු මුදා ගැනීමට පැය 60කට අධික කාලයක් පුරා එරට හදිසි ආපදා අංශ උත්සාහ ගත්ත ද, 8 හැවිරිදි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් අසමත් වී තිබේ.
දින හතරකට පෙර පටු ළිඳට ඇද වැටුණු ‘සාහු’ මිය ගොස් ඇති බවට ඉන්දිය මාධ්‍ය මේ වනවිට තහවුරු කර ඇත.
කුඩා තන්මේ සාහු මෙසේ ළිඳට ඇද වැටී තිබුණේ සිය 12 හැවිරිදි සොහොයුරිය සමග ක්‍රීඩාවේ නිරතවී සිටියදීය.
253 Views
Comments