රළ පහරකින් සුඛෝපභෝගී නෞකාවක සිටි කාන්තාවක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

රළ පහරකින් සුඛෝපභෝගී නෞකාවක සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

රළ පහරකින් සුඛෝපභෝගී නෞකාවක සිටි කාන්තාවක් ජීවිතක්ෂයට

සැඩ රළ පහරකට හසුවීමෙන් සුඛෝපභෝගී මගී නෞකාව සිටි කාන්තාවක් මිය ගොස් ඇති බව ආජන්ටිනාවෙන් වාර්තා වනවා.

මගීන් 378 දෙනෙකු රැගත් වයිකින් පොලරිස් නැමැති මෙම නෞකාව ආජන්ටිනාවේ උෂියා නගරයේ සිට ඇන්ටාක්ටිකා බලා ගමන් කරමින් තිබියදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

රළ පහරින් නෞකාවේ වීදුරු  කඩා වැටී තිබූ අතර කාන්තාව මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලැබුවා. 

views

246 Views

Comments

arrow-up