NOV
27
ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර යුද අභ්‍යාසයක්

අද (28) දින සිට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් ආරම්භ වීමට නියමිතය.
උතුරු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පැවැත්වෙන මෙම යුධ අභ්‍යාසය ලබන මස 11 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඔස්ට්‍රා හින්ද් 22 ලෙස නම් කර ඇති මෙම යුද අභ්‍යාසයට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියානු හමුදා බලඇණි මේ වන විට රාජස්ථාන් ප්‍රාන්තයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
234 Views
Comments