NOV
21
සැෆ්‍රෝෂියා න්‍යෂ්ටික බලාගාරයට රොකට් ප්‍රහාරයක්

යුක්රේනයේ සැෆ්‍රෝශ්‍රියා බලාගාරයට රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
යුරෝපයේ පවතින විශාලතම න්‍යෂ්ටික බලාගාරය මෙය වන අතර මේ වන විට බලාගාරය පවතින්නේ රුසියානු පාලනය යටතේයි.
ජගත් සංවිධානය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
191 Views
Comments