ඇමරිකාවේ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

ඇමරිකාවේ වෙඩි තැබීමක්

ඇමරිකාවේ වෙඩි තැබීමක්

ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

 

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. 

 

වෙඩි ප්‍රහාරය එල්ල කර සැකකරු මේ වනවිට  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

views

228 Views

Comments

arrow-up