NOV
22
ඉන්දුනීසියාවේ භූකම්පනයක්

ඊයේ(21) ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
මෙම භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව හතළිස් හතරක් වන අතර තවත් 300කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබල භූ කම්පනයක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
238 Views
Comments