NOV
16
ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 ජනපතිවරණ සටනට

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන බව නිවේදනය කර තිබෙනවා.
මෙම ජනාධිපතිවරණය 2024 පැවැත්වීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හිටපු ජනාධිපතිවරයා 2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මේ වන විට නිල වශයෙන් ප්‍රචාරණය ව්‍යාපාරය දියත් කර ඇති බවයි.
මේ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රචාරක කමිටුවක් ද ස්ථාපිත කර ඇති බවයි සඳහන් වන්නේ.
216 Views
Comments