උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

උතුරු ඉන්දියාවේ භූ කම්පනයක්

උතුරු ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

මෙම භූ කම්පනය රිච්ටර් මාපාංක 6.3ක් ලෙසයි දැක්වී තිබෙන්නේ.

මෙමගින් පුද්ගලයන් හයදෙනකු පමණ මිය ගොස් ඇති බවද බවද වාර්තා වෙනවා.

 

views

210 Views

Comments

arrow-up