NOV
10
රුසියානු හමුදා කසර් නගරයෙන් පසුබසී

රුසියානු හමුදාව යුක්රේනයේ කසර් නගරයෙන් ඉවත්වී තිබෙනවා.
ඒ යුක්රේන හමුදාව විසින් රුසියාව ඉලක්ක කර දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම හේතුවෙනුයි.
යුක්රේනය ආක්‍රමණයේ දී රුසියාව විසින් සම්පූර්ණයෙන්ම සිය පාලනයට ගත එකම නගරයද මෙයයි.
224 Views
Comments