NOV
27
එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් සඳට

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය පළමු සඳ ගමන ලබන 30 වනදා සිදු කිරීමට නියමිතය.
මොහොමඩ් බින් රෂීඩ් බින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් මෙම මෙහෙයුම සිදු කෙරේ.
හෙට (28) දිනයේ මෙම අභ්‍යවකාශ මෙහෙයුම සිදුකිරීමට තිබුණත් අයහපත් කාලගුණය හේතුවෙන් එය 30 වනදා දක්වා කල් තබා තිබේ.
ස්පේස් එක්ස් සහ අයිස්පේස් සමාගම් සමඟ සහයෝගයෙන් දියත් කෙරෙන මෙම රොකට්ටුව ෆ්ලොරිඩාවේ කැනේවරල් තුඩුවෙන් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය.
233 Views
Comments