බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ නවීකරණයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ නවීකරණයට

බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ නවීකරණයට

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රාජකීය කිරුළ නවීකරණය කිරීමට පියවර ගෙන ඇති බව බකිංහැම් මාලිගාව නිවේදනය කරයි.

 

සම්ප්‍රදායට අනුව බ්‍රිතාන්‍ය රාජාභිෂේකයට පත්වන නව රජුට හෝ රැජිණට රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේ දී මෙම ඓතිහාසික කිරුළ පළඳවනු ලැබේ.

 

ශාන්ත එඩ්වඩ් කිරුළ ලෙස හඳුන්වන මෙම කිරුළ රාජාභිෂේකයෙන් පසු නැවතත් ලන්ඩන් කුළුණේ තැන්පත් කිරීමට නියමිතය.

 

views

236 Views

Comments

arrow-up