JAN
08
රුසියාව සටන් විරාමය අවසන් කරයි

රුසියාව විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය අවසන් කරමින් ඔවුන් නැගෙනහිර යුක්‍රේනයේ කර්කිව්හි ඊසාන දිග ප්‍රදේශයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.
නත්තල් සැමරුම වෙනුවෙන් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබුණි.
කෙසේ නමුත් යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබුණේ එය පිළි නොගන්නා බවයි.
215 Views
Comments