JAN
14
සොලෙඩාර් රුසියානු හමුදා යටතට

නැගෙනහිර යුක්රේනයේ සොලෙඩාර් පාලනය තම යටතට ගත් බව රුසියානු හමුදා පවසනවා.
මෙම ජයග්‍රහණය සිය හමුදාවල සාර්ථකත්වය පිළිබඳ විශ්වාසය ගොඩනැගීමට මහත් පිටුවහලක් වනු ඇති බවයි රුසියානු හමුදාව ප්‍රකාශ කර සිටින්නේ.
කෙසේ වෙතත් එය අසත්‍ය ප්‍රකාශයක් බවත් තවදුරටත් එම ප්‍රදේශයේ සටන් පවතින බවත් යුක්රේන බලධාරීන් සඳහන් කර තිබෙනවා.
185 Views
Comments