මෙක්සිකෝව නොසන්සුන් වෙයි. 29 දෙනෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

මෙක්සිකෝව නොසන්සුන් වෙයි. 29 දෙනෙකු ජීවිතක්ෂයට

මෙක්සිකෝව නොසන්සුන් වෙයි. 29 දෙනෙකු ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මෙක්සිකෝවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.

 

ඒ හේතුවෙන් මේ වනවිට විට පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන එල්චාපෝගේ පුත්‍රයා වන ගුස්මාන් ලෝපේස් බව වාර්තා වේ.

views

204 Views

Comments

arrow-up