දේශ සීමා උල්ලංඝනය කළ නෞකා සමාගමකට ඩොලර් මිලියන 110ක දඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

දේශ සීමා උල්ලංඝනය කළ නෞකා සමාගමකට ඩොලර් මිලියන 110ක දඩයක්

දේශ සීමා උල්ලංඝනය කළ නෞකා සමාගමකට ඩොලර් මිලියන 110ක දඩයක්

දේශ සීමා උල්ලංඝනය කළ නෝර්වීජියානු නෞකා සමාගමකට ඇමරිකානු අධිකරණයක් විසින් ඩොලර් මිලියන 110ක දඩ මුදලක් නියම කර තිබේ

 

ඒ කියුබාවේ හවානා කෲස් වරාය භාවිතා කරමින් දේශ සීමා උල්ලංඝනය කළ බවය වන චෝදනාවටයි.

 

ඇමරිකාවේ මියාමි ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

views

226 Views

Comments

arrow-up